මෙතෙක් කල් නිහඬව සිටි චම්පිකගේ බිරිඳ චම්පික ගැන සියල්ල හෙළිකරයි ! VIDEO | Colombocall මෙතෙක් කල් නිහඬව සිටි චම්පිකගේ බිරිඳ චම්පික ගැන සියල්ල හෙළිකරයි ! VIDEO - Colombocall

Hot News

මෙතෙක් කල් නිහඬව සිටි චම්පිකගේ බිරිඳ චම්පික ගැන සියල්ල හෙළිකරයි ! VIDEO




පාඨලී චම්පික රණවක  පිලිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍යතුළ සංසරණය වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව නිකුත්කර ඇත්තේ පාඨලී චම්පික රණවක මහතාගේ දියණිය වන අසිනිගේ ෆේස්බුක් ගිණුමෙනි.

චම්පික රණවක මහතාගේ බිරිඳ විසින් මෙම වීඩියෝවේ අදහස් දක්වනවා. චම්පික රණවක යනු කවුරුන්ද යන්න ඇය ඉතා පැහැදිලිව ප්‍රකාශ කිරීම නිසා මෙය සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙනවා.

ඇය කඳුලු සලමින් කියූ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න