කොළඹ විශ්වවිද්‍යාලයේදී අමානුෂික ලෙස නවක වදය දුන්නු වීඩියෝවක් එළියට ! VIDEO
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අද (10) පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම පසුගිය 08 වනදා ඇති වූ අතර එහිදී අත්අඩංගුවට පත් සිසුන් හෙට (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.