වනජීවී අමාත්‍යවරයාගේ රියේ ගැටී තරුණයකු ජීවිතක්ෂයට (PHOTOS)

රජයේ ප්‍රභල අමාත්‍යවරයකු වන එස්.එම් චන්ද්‍රසේන මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථයේ ගැටී තරුණයකු මියගොස් තිබෙනවා.
අනුරාධපුර ත්රිකුණාමළය මාර්ගයේ කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේදී (16) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.
තම බිරිඳ හා දුව සමඟ අවශ්‍යතාවයක් වෙනුවෙන් යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති අතර දියණිය සහ බිරිඳ බරපතල තුවාල ලබා ඇති බවත් වාර්තා වෙනවා