ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් වෙරළතීරයේදී මරා දමයි ! -photo- | Colombocall ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් වෙරළතීරයේදී මරා දමයි ! -photo- - Colombocall

Hot News

ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් වෙරළතීරයේදී මරා දමයි ! -photo-





යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය ශිෂ්‍යාවක් පිහියකින් ඇන මරා දමා තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ, අද (22) සවස 02:30ට පමණ යාපනයේ පන්නෙයි වෙරළ තීරයේ ගෙල කපා මරා දමා ඇති බවයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සෙබළා මියගිය සිසුවියගේ පෙම්වතා බවට මූලික විමර්ශන වලදී හෙළි වූ බවට වාර්තා වනවා.