සුදුවෑන් සිද්ධියේ දෙදෙනාට ඇප ලැබෙයි | Colombocall සුදුවෑන් සිද්ධියේ දෙදෙනාට ඇප ලැබෙයි - Colombocall

Hot News

සුදුවෑන් සිද්ධියේ දෙදෙනාට ඇප ලැබෙයි




සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි රියදුරන් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

එමෙන්ම එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූු බවට බන්ධනාගාර ගතකර සිටි ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතාටද අද (06)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දෙනු ලැබුවා.