වෝහාරික විගණන වාර්තා පිළිගන්න බෑ ! - අජිත් - | Colombocall වෝහාරික විගණන වාර්තා පිළිගන්න බෑ ! - අජිත් - - Colombocall

Hot News

වෝහාරික විගණන වාර්තා පිළිගන්න බෑ ! - අජිත් -




යහපාලන රජය සමයේ දූෂිත බැඳුම්කර ගනුදෙනු සිදුකළ සහ ඊට පසු එම ගනුදෙනු වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ගෙන් සමන්විත මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකළ වෝහාරික විගණනය කිසිසේත්ම පිළිගත නොහැකි බව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම හරහා, වෝහාරික විගණන වාර්තා විවේනයට බඳුන් කරමින් මේ බව පවසා තිබේ.
ඔහු සඳහන් කරන්නේ වෝහාරික විගණනය, බැඳුම්කර මගඩිය වසන් කිරීමේ තවත් වැදගත් පියවරක් පමණක් බවය.