ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ නියෝගයක් !
කොරෝනා වෛරසය හෙතුවෙන් චීනයේ වුහාන් හි අවදානමකට ලක්ව සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයින ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම් තුමන්ට සහ සහ ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ගුවන් සේවයට සහ අදාල අංශ වෙත මේ පිලිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුවත් කර ඇති බවට වාර්තා වේ