කොරෝනා ගැන විදේශීය තානාපතිකාර්යාල සීරුවෙන් ! | Colombocall කොරෝනා ගැන විදේශීය තානාපතිකාර්යාල සීරුවෙන් ! - Colombocall

Hot News

කොරෝනා ගැන විදේශීය තානාපතිකාර්යාල සීරුවෙන් !



කොරෝනා වෛරසය ගැන විදේශයන්හී පිහිටා ඇති ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳ ප්‍රකාශ කල බවයි.