ලංකාවේ කොරෝනා අසාධිත පලමු තැනැත්තිය මෙන්න | Colombocall ලංකාවේ කොරෝනා අසාධිත පලමු තැනැත්තිය මෙන්න - Colombocall

Hot News

ලංකාවේ කොරෝනා අසාධිත පලමු තැනැත්තිය මෙන්න




ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා හදුනාගෙන තිබේ.
අංගොඩ උණ රෝහලට (IDH)ඇතුලත්ව සිදුකල වෛද්‍ය පරීක්ෂණයකදී චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට පැමිණි කාන්තාවකට මෙම වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබේ