ඉරාජ් හිරුණිකා ගැටුමටකට මුලපුරයි ! | Colombocall ඉරාජ් හිරුණිකා ගැටුමටකට මුලපුරයි ! - Colombocall

Hot News

ඉරාජ් හිරුණිකා ගැටුමටකට මුලපුරයි !



ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ වීඩියෝවක් නිර්මාණය කරන බව ඉරාජ් වීරරත්න පවසනවා.
ඇය පාර්ලිමේන්තුවේදී තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එම වීඩියෝවෙන් පිළිතුරු දෙන බව ඔහු සමාජ මාධ්‍ය ජලයේ පණිවුඩයක් සටහන් කරමින් කියා සිටිනවා
ඊයේ (21) දිනයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ රන්ජන් රාමනායක සහ ඇයගේ දුරකථන සංවාද වල හඬපට සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ ඉරාජ් වීරරත්න විසින් බවයි
ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් වරප්‍රසාදවලට මුවාවී අසත්‍ය ගොතමින් තමන්ගේ චරිතය ඝාතනය කළාට පාර්ලිමේන්තුවේදී ලබා දෙන කාලය රටට වැදගත් දේවල්වලට පාවිච්චි කළ යුතු බව ද ඉරාජ් සඳහන් කර තිබෙනවා.
එම සටහන පහතින් දැක්වෙනවා.