බදියුදීන් අත්අඩංගුවට පත් වෙයි ! සිදුවූ සියල්ල මෙන්න

ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිෆ්ඛාන් මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරායි.
අත්අඩංගුවටගත් ඔහු කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළා