ඇමරිකාව සහ ජපානය වූහාන් නගරයේ සිටින එම රටවල් වල ජනතාව සියගණනක් ඉන් ඉවත් කර ගැනීම සිදුකර තිබෙන බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු රජයද මේ වනවිට එරට වැසියන් වූහාන් නගරයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කරන පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි