ත්‍රිවිධ හමුදාව නව තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි
ත්‍රිවිධ හමුදාව එක තැන රැඳී නොසිට නව තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතු බව
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ දියුණුවන ලෝකයට උචිත වන සේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලමුළුව වැනි ආයතන සියල්ල එකට එක්ව ගමන් කල යුතු බවයි.
වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස අද (02) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩ භාර ගැනීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.