පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන බැවින් ඒ, සඳහා පක්ෂය මෙම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියා.