ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අඹේපුස්ස සහ මීරිගම අතර සංඥා දෝශයක් එම දුම්රිය ප්‍රමාදයට හේතුවී ඇති බවයි.
ඒ අනුව , අද උදෑසන සිට ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි