සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ දෙදෙනකු ඇපමත නිදහස් !
පාස්කු ඉරිදා ප්රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් සමග අවිපුහුණුව ලැබූ බවට අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 64 දෙනාගෙන් දෙදෙනෙකු අද ඇප මත මුදාහැර ඇත.
මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් මුදාහැර ඇත.
අනෙක් සැකකරුවන් 62 දෙදෙනා ලබන මස 14වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.