වසර තිස්පහකට පසු රූ රැජිණ කිරුළක් ලංකාවට - VIDEO | Colombocall වසර තිස්පහකට පසු රූ රැජිණ කිරුළක් ලංකාවට - VIDEO - Colombocall

Hot News

වසර තිස්පහකට පසු රූ රැජිණ කිරුළක් ලංකාවට - VIDEO





2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි සමත් වුණා.
ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර අද (07) පැවැති අවසන් මහා තරගයේදීය.
මීට පෙර මෙම කිරුල දිනාගෙන ඇති එකම ශ්‍රී ලාංකික කාන්තාවරෝසි සේනානයක මහත්මිය වන අතර, ඇය එම කිරුල දිනාගත්තේ 1984 වසරේදීයි.
ඒ අනුව වසර 35කට පසුවයි ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ.
එම කිරුළ හිමිකරගත් අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.එම වීඩියෝව පහළින්