පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසුරුවාහරී | Colombocall පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසුරුවාහරී - Colombocall

Hot News

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසුරුවාහරී




පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසුරුවා හරිමින් එහි රාජකාරි කළ නිලධාරීන් හතළිස් දෙදෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (18) සිට වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇතැයි වාර්තා වනවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණෙන් රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සඳහා පසුගිය රජය විසින් මුල්‍ය අපරාධ කොට්ඨාසය යොදාගත් බවට චෝදනා ඒලලවී තිබුණා.