පක්ෂ නායකත්වය පමණක් නොව අගමැති අපේක්ෂකත්වයද සජිත්ට !
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසනවා.
මෙම මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස එක්සත් ජාතික පක්ෂ නායකත්වය පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ කියා සිටියා