විදේශ රටවලින් තේ ආනයනය ප්‍රතිඅපනයනය තහනම් !
විදේශීය රටවලින් තේ ආනයනය කිරීම හා ප්‍රතිඅපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.
තේ කර්මාන්ත ශාලා හිමියන්ට සහන සැලසීම සම්බන්ධයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පලකර ඇති බවයි වාර්තා වන්නේ.
තේ වගාව ප්‍රවර්ධනය හා තේ වගාකරුවා දිරිමත් කිරීම මෙම තීරණයේ අරමුණ බවද සඳහන්.