රාජිතගේ වැඩ එළිවෙයි ! මාධ්‍ය සාකච්ඡාවට පැමිණි දෙදෙනා දැලේ | Colombocall රාජිතගේ වැඩ එළිවෙයි ! මාධ්‍ය සාකච්ඡාවට පැමිණි දෙදෙනා දැලේ - Colombocall

Hot News

රාජිතගේ වැඩ එළිවෙයි ! මාධ්‍ය සාකච්ඡාවට පැමිණි දෙදෙනා දැලේ




පැහැර ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.