සියල්ලන්ගේම ජීවිත ආරක්ෂාකරගැනීමට කැපවිය යුතුයි | Colombocall සියල්ලන්ගේම ජීවිත ආරක්ෂාකරගැනීමට කැපවිය යුතුයි - Colombocall

Hot News

සියල්ලන්ගේම ජීවිත ආරක්ෂාකරගැනීමට කැපවිය යුතුයි







මනුෂ්‍ය ජීවිතයක් උදුරාගැනීමට හෝ මනුෂ්‍ය වර්ගයා පාගාදැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
වාර්ෂික යුදහමුදා නත්තල් කැරොල් උත්සවයට එක්වෙමින් කාදිනල් හිමියන් මේබව කියා සිටියා.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ සියලුදෙනාට අභිමානවත් ජීවිතයක් ගතකිරීමට ත්‍රිවිධ හමුදාව දක්වන මෙහෙය පිළිබඳ ස්තුතිවන්ත වන බවයි. 
එමෙන්ම සියල්ලන්ම ජීවිත ආරක්ෂා කිිරීම උදෙසා කැපවීය යුතු බවත් ජීවිත උදුරා ගැනීමට කිසිඳු බලවේගයකට ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ එහිදී කියා සිටියා.