මතට ඇබ්බැහි වූ පිරිස ලක්ෂ පහක් !
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ එය සමාජයට මෙන්ම ආර්ථිකයටද විශාල ගැටළුවක් බවයි.
සිය නිළ ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඒ මහතා සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් වාර්ෂිකව ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත්තේ එවැනි පුද්ගලයින් 5000කට පමණක් බවයි.