පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා හදිසියේම අත් අඩංගුවට ගනී -VIDEO- | Colombocall පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා හදිසියේම අත් අඩංගුවට ගනී -VIDEO- - Colombocall

Hot News

පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා හදිසියේම අත් අඩංගුවට ගනී -VIDEO-



රිය අනතුරක්  සම්බන්ධ චෝදනාවක් මත හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්ය.

ඉහත චෝදනාව සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ ජේෂ්ඨ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ.

එම වීඩියෝව මෙන්න

https://www.facebook.com/dhanush.ramanayake/videos/2355317331448223/?epa=SEARCH_BOX