මදුරුවන් ලියාපදිංචිය අනිවාර්යයි ! නැත්තම් නීතිය ක්‍රියාත්මකයි | Colombocall මදුරුවන් ලියාපදිංචිය අනිවාර්යයි ! නැත්තම් නීතිය ක්‍රියාත්මකයි - Colombocall

Hot News

මදුරුවන් ලියාපදිංචිය අනිවාර්යයි ! නැත්තම් නීතිය ක්‍රියාත්මකයි



සැහැල්ලු යතුරුපැදි ලියාපදිංචි කිරිම අනිවාර්ය කර තිබෙනවා. සමාජයේ බොහෝ පිරිසක් මෙම බයිසිකලය හඳුන්වන්නේ මදුරුවා ලෙසයි එම යතුරුපැදි ධාවනය කිරීමේදී ආරක්ෂක හිස්වැසුම් පැලදීමද අනිවාර්ය කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ පිලිබදව යතුරුපැදි කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 27 වනදා ආරම්භ වනවා. ඉන්පසුව උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් රථවාහන අංශයේ සහකාර පොලිස් අධිකාරි කපිල අබේනායක මහතා ඊයේ මාධ්‍යට සඳහන් කරනු ලැබුවා.