ස්විස්ට් තානාපති සේවිකාව අංගොඩ යවයි ! | Colombocall ස්විස්ට් තානාපති සේවිකාව අංගොඩ යවයි ! - Colombocall

Hot News

ස්විස්ට් තානාපති සේවිකාව අංගොඩ යවයි !





ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත යොමු කර තිබෙනවා.

ඇයගේ මානසික මට්ටම පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම උදෙසා මෙසේ යොමු කරන්නට ඇති බව ආරංචිමාර්ග කියා සිටිනවා.

සති කිහිපයක සිට ලංකාවේම අවධානය ඇය වෙත යොමුව තිබෙන්නේ පැහැරගත්තා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි