කාදිනල් හිමි ජනාධිපති කොමිසමක් වෙත පැමිණෙයි | Colombocall කාදිනල් හිමි ජනාධිපති කොමිසමක් වෙත පැමිණෙයි - Colombocall

Hot News

කාදිනල් හිමි ජනාධිපති කොමිසමක් වෙත පැමිණෙයි




අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද (07) පෙරවරුවේ දෙවැනි දිනටත් පැමිණියා.
ඊයේ (06) දිනයේද පැය 04ක පමණ කාලයක් උන්වහන්සේ කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන්නා.