මත්ද්‍රව්‍ය කල්ලියක් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවකින් 14 ක් මරු දකී (පොලිසියේ හතරක් ද සිටියී ) | Colombocall මත්ද්‍රව්‍ය කල්ලියක් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවකින් 14 ක් මරු දකී (පොලිසියේ හතරක් ද සිටියී ) - Colombocall

Hot News

මත්ද්‍රව්‍ය කල්ලියක් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවකින් 14 ක් මරු දකී (පොලිසියේ හතරක් ද සිටියී )




මෙක්සිකෝ – අමෙරිකානු දේශසීමාව ආසන්නයේ සිදුවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 14දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබුණා.

මියගිය පුද්ගලයින්ගෙන් සිවු දෙනෙක් පොලිස් නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය වාර්ථාකළේ.

මෙහිදී ජාවාරම්කරුවන්ට අයත් ආයුධ සහ මත්ද්‍රව්‍ය සහිත ට්‍රක් රථ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.