ගෝඨාභයට තරහ ගිය දෙරණ කැපූ සම්පූර්ණ වීඩියෝව මෙන්න ! -VIDEO-
මනම්පිටිය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියට, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැමිණීමත් සමඟ රැලිය අමතමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අවේගශීලී ස්වරූපයෙන් යම් ප්‍රකාශයක් සිදුකරන අයුරු දැකගත හැකි විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්ව සිටි පිරිස අමතද්දී අනපේක්ෂිත ලෙස එහි පැමිණි වසන්ත සේනානායක මහතා ජනතාවගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ වේදිකාවට පැමිණෙනු දුටු ගෝඨාභය රාජපක්ෂ මහතා අවේගශීලී ස්වරූපයෙන් ”මගේ කතාව අස්සේ ඇයි එයාව ගෙන්නුවේ…?” යනුවෙන් ජන හමුව සංවිධායකවරුන්ගෙන් විමසා සිටියේය.
(එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්)
මෙම අවස්ථාව ඉවත් කොට ටී.වී. දෙරණ රූපවාහිනිය එය පළ කර තිබූ අයුරු පහතින්.