පොහොට්ටුවට සහයෝගය දෙන රතන හිමිගේ ඉල්ලීමකට අනුව ඝාතකයෙක් නිදහස් වුණු හැටි මෙන්න ! (PHOTOS)
ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී තරුණියකට දිවි අහිමි කිරීමේ සිරකරුට ජනාධිපති සමාව දීම සඳහා මැදිහත්කරු වී ක්‍රියා කර ඇත්තේ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.
සිය එකම සොහොයුරියගේ වැරඩිකරුට ජනාධිපති සමාව දී නිදහස් කිරීම ගැන එම තරුණියගේ නැගණියගෙන් ජනාධිපති මෛත්‍රිපාලට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රශ්න රාශියක් නගා තිබුනේය.
එහිදී සිය මුහුණු පොතේ ගිණුමට ප්‍රකාශයක් කරමින් මියගිය ඉවෝන් ජෝන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසා තිබුනේ වූදිතයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය “බලය හා මුදල් ” යොදා ගනිමින් සිටින බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල එම නිවේදනය,