සුමංගල හිමියන් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරයි !
උපවාසයේ නිරත ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධීපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවරසිභාවය අත්හල බව තහවුරු කල යුතු බව පවසමින් පසුගිය ඉරිදා (10) උන්වහන්සේ අරම්භ කළ උපවාසයට අදට දින තුනක්.
මාධ්‍යයට අදහස් දක්වමින් සුමංගල හිමියන් සඳහන් කළේ රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට තමන් සූදානම් බවයි.
(උන්වහන්සේගේ එම අදහස් දැක්වීම මාධ්‍ය වාර්ථා කර තිබූ විඩියෝවක් පහතින්)