නාරාහේන්පිට ප්‍රදේශයේ තරුණයකුගේ මළසිරුරක් ! | Colombocall නාරාහේන්පිට ප්‍රදේශයේ තරුණයකුගේ මළසිරුරක් ! - Colombocall

Hot News

නාරාහේන්පිට ප්‍රදේශයේ තරුණයකුගේ මළසිරුරක් !



නාරාහේන්පිට ප්‍රදේශයෙන් තරුණයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නාරාහේන්පිට උද්‍යාන මාවතේ තිබී අද උදෑසන එම සිරුර සොයාගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.