නාරාහේන්පිට ප්‍රදේශයෙන් තරුණයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ නාරාහේන්පිට උද්‍යාන මාවතේ තිබී අද උදෑසන එම සිරුර සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.