අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා මෙම මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා අද පෙරවරුවේ නියෝග කර තිබෙනවා.
පූජිත් සහ හේමසිරි යලි රක්ෂිත බන්ධනාගාරයට
Reviewed by
ggg
on
11:27 AM
Rating:
5