පූජිත් සහ හේමසිරි යලි රක්ෂිත බන්ධනාගාරයට | Colombocall පූජිත් සහ හේමසිරි යලි රක්ෂිත බන්ධනාගාරයට - Colombocall

Hot News

පූජිත් සහ හේමසිරි යලි රක්ෂිත බන්ධනාගාරයට





අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙම මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ නියෝග කර තිබෙනවා.