සිංහල රාවය සංවිධානය විසුරැවා හැරේ ! | Colombocall සිංහල රාවය සංවිධානය විසුරැවා හැරේ ! - Colombocall

Hot News

සිංහල රාවය සංවිධානය විසුරැවා හැරේ !




රට මවක පියෙකු මෙන් රැකබලා ගන්නා, රටට අවශ්‍ය නිසි නායකත්වය මේ වන විට ලැබී ඇති බැවින් තම සංවිධානය ද එළඹෙන මහා මැතිවරණයෙන් පසුව විසුරුවා හරින බව නව සිංහල රාවය සංවිධානය පවසනවා.

නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එළඹෙන මහමැතිවරණයෙන් පසු බොදු බලසේනා සංවිධානයද විසුරුවා හරින බව එම සංවිධානය ඊයේ ප්‍රකාශ කළා.