දක්ෂ නිළධාරීන් හරහා රාජ්‍ය ආයතන ලාභ කරනවා මිසක් පෞද්ගලීකරණය විසඳුමක් නෙමේ !
තමා පෞද්ගලීකරණයට නැඹුරු දේශපාලනඥයකු නොවන බවත් ඕනෑම දෙයකට පෞද්ගලීකරණය යන මෝඩ තීන්දු තමන් ළඟ නොමැති බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස පවසනවා.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ කඩවත ප්‍රදේශයේ පැවැති ජන රැළියකට සහභාගී වෙමිනි. එහිදී සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ප්‍රකාශ කළේ
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මොනම හේතුවකටවත් හකුලා ගන්නේ නැහැ. මගේ රජය යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියේදී අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කරනවා.
අපේ රට අත්සන් කර ඇති සෑම ගිවිසුමක්ම එළඹෙන 16 වැනිදායින් පසුව ආපසු හොඳින් පරිශීලනය කර බලා මොනයම් හෝ ගිවිසුමක ජාතික අවශ්‍යතාවට, අනන්‍යතාවයට, රටේ නිදහසට විරුද්ධව කිසියම් හෝ වගන්තියක් තිබේ නම් එම සියලූම වගන්ති ඉවත් කිරීමට පැකිලෙන්නේ නැහැ.

විරුද්ධවාදී කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෝනි බිල්ලන් මවන්නට කටයුතු කරමින් සිටින නමුත් පේ‍්‍රමදාසලා කිසි දිනක රට පාවා දෙන්නේ නැහැ.
රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවලට පවුල් සාමාජිකයන් සහ දේශපාලන ගැත්තන් නොව, දක්ෂ නිලධාරීන් පත්කර පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතන බවට පත් කරනවා." යනුවෙනි.