නව කැබිනට් මණ්ඩළයේ සාමාජිකයන් සහ අමාත්‍යංශ මෙන්න
නව කැබිනට් මණ්ඩළයේ සාමාජිකයන් මෙලෙසය
මහින්ද රාජපක්ෂ - මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති,නාගරික සංවර්ධන ජලාපවාහන හා නිවාස පහදුසකම් සහ බුද්ධ සාසන අමාත්‍ය
නිමල් සිරිපාල - අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ආරුමුගන් තෝණ්ඩමන්
දිනේෂ් ගුණවර්ධන - කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද -
පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය
බන්දුල ගුණවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය පරිපාල ස්වදේශ කටයුතු / පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
චමල් රාජපක්ෂ - මහවැලි කෘෂිර්ම හා වාරිමාර්ග අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන / ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු - වරාය හා නාවික කටයුතු / මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය
විමල් වීරවංශ - කර්මාන්ත හා සැපයුම් කළමණකාරන / කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර - මගී ප්‍රවාහන / විදුලි බල හා බලශක්ති අමාත්‍ය
එස්.එම්. චන්ද්‍රසේන - පරිසර හා වනජීවි / ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම
ප්‍රසන්න රණතුංග - කාර්මික හා ආයෝජන ප්‍රවර්ධන / සංචාරක හා ගුවන් සේවා