ජනාධිපතිවරණයයෙන් පසුව ශ්රි ලංකා නිදහස් පක්ෂ පුර්ණ නායකත්වය නැවතත් ජනපති මෛත්රිපාල සිරිසේන මහතාට ලබා දෙන බව වැඩ බලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්රකාශ කර තිබෙනවා