එස්.බී ගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත දෙකක් බිල්ලට ! | Colombocall එස්.බී ගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත දෙකක් බිල්ලට ! - Colombocall

Hot News

එස්.බී ගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත දෙකක් බිල්ලට !




පාර්ලිමේන්තු මන්ත්‍රී S.B දිසානායක මහතා ගමන් ගත් රථ පෙළ යම් පිරිසක් මඟින් අවහිර කිරීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් එහිදී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂක අංශයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පිස්තෝල 02 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු කරවනැල්ල තැලිගම රෝහලට ඇතුලත් කර ඊයේ රාත්‍රියේ ඇතුලත් කර තිබෙනවා.