ඝාතකයෙක් ජනාධිපති සමාව ලබා එළියට ! | Colombocall ඝාතකයෙක් ජනාධිපති සමාව ලබා එළියට ! - Colombocall

Hot News

ඝාතකයෙක් ජනාධිපති සමාව ලබා එළියට !




රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී තරුණියක ඝාතනය කර, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ ජනාධිපති සමාව ලැබ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ ඝාතනයට වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වන විට ආචාර්ය උපාධියක්ද සම්පූර්ණ කර ඇති බැවින් ඔහුට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳ තමා සලකා බලන බවයි.
2005 වසරේදී සිදුවූ මෙම ඝාතනය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වූ අතර, එහිදී මරණයට පත්වුණේ 19 හැවිරිදි ස්වීඩන් – ශ්‍රී ලංකා සම්භවයක් සහිත ඉවෝන් ජොන්සන් නමැති තරුණියක්.