ගරු ජනපතිතුමාගේ පොරොන්දුවක් ඉටු කරමින් වැට් බද්ද 8% දක්වා පහත හෙලයි ! | Colombocall ගරු ජනපතිතුමාගේ පොරොන්දුවක් ඉටු කරමින් වැට් බද්ද 8% දක්වා පහත හෙලයි ! - Colombocall

Hot News

ගරු ජනපතිතුමාගේ පොරොන්දුවක් ඉටු කරමින් වැට් බද්ද 8% දක්වා පහත හෙලයි !





ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවක් පරිදි VAT බද්ද අඩු කර තිබෙනවා.
මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 8% දක්වා පහත හෙලීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.
මෙම අඩු කිරීම ලබන දෙසැම්බර් මස 01වනදා සිට ක්‍රියාත්මක කරන බව කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.