ෂැන්ග්‍රිලා හෝටල් ගනුදෙනුව හරහා රාජපක්ෂලා ලබා ගත් රුපියල් කෝටි 100කට ආසන්න කොමිස් මුදල් සී එස් එන් නාලිකා ඇතුළු ව්‍යාපාර කිහිපයකටම යොදවා ඇති බව හිටපු අධීක්ෂණ මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධණ මහතා අද හෙළිදරව්කළා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා මේ බව කියා සිටියා.