ගෝඨාභයගේ ෆේස්බුක් පිටුවකින් තර්ජනාතමක පණිවිඩයක් ! -PHOTOS-
ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූප සංස්කරණය කරමින් ඔහුට මඩ ප්රහාර දියත් කරන සියලු දෙනාගේ තොරතුරු ඔහුගේ විශේෂ කවුන්සියලයක් ඔස්සේ එක්රැස් කරන බව සිංහල බෞද්ධයා නම් ෆේස්බුක් පිටුව ඔස්සේ සඳහන් කර සිටිනවා.
එම පිටුව ඔස්සේ පෙන්වා දෙන්නේ නොවැම්බර් 05 වනදාට ප්රථම එම සියලු පින්තූර ඉවත් කරගන්නා ලෙසයි.
එලෙස පළකරනු ලබන සියලු දෙනාට නොවැම්බර් 17න් පසු සිදුවන දේ පිළිබඳ වගකීමක් නොදරණ බවත් එහි සඳහන්.
එම සටහන පහතින්.
