සජිත්ගේ රැස්වීම අවුල් කළ තරුණයා පසුපස දේශපාලනයක් ! (PHOTOS) | Colombocall සජිත්ගේ රැස්වීම අවුල් කළ තරුණයා පසුපස දේශපාලනයක් ! (PHOTOS) - Colombocall

Hot News

සජිත්ගේ රැස්වීම අවුල් කළ තරුණයා පසුපස දේශපාලනයක් ! (PHOTOS)





පසුගිය දිනයක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ රැළියකදී තරුණයකුට පහරදීමක් සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජයේ ඇතිව තිබුණා.

මීට පෙර ද මෙවන් පහරදීමක් පිළිබඳ වාර්තා වුණේ ගෝඨාභය මහතාගේ රැස්වීමක සිටි පාක්ෂිකයකුට ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් සිදුකළ පහරදීමක් හේතුවෙන්.

කෙසේ නමුත් මෙම පහරදීම් අතුරින් සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක තම දුරකථනය ඉහළට ඔසවමින් නිදහස් මාධ්‍යවේදියෙක් යැයි කියූ තරුණයාගේ ක්‍රියාකලාපය සැක සහිත බව වාර්තා වෙනවා.

 එනම් එම තරුණයා නැඟිට යම් අර්බුධකාරී තත්වයක් ඇති කිරීමට උත්සහ කරද්දී ඒ අසල සිටි පිරිස් ඔහුව සන්සුන් කිරීමට උත්සහ කලත් ඔහු ඒ සඳහා ඇහුම් කන් නොදීමයි.

එමෙන්ම එම අවස්ථාව වීඩියෝ ගත කර ඇත්තේ එක කැමරාවකින් වීමද විශේෂත්වයක් වෙනවා.

 විරුද්ධ පාක්ෂිකයින්ගේ යම් සංවිධාත්මක  අඩාල කිරීමක සුලමුල මෙම තරුණයාගේ ක්‍රියාකලාපය හොඳින් නිරීක්ෂණය කළ විට තේරුම් ගත හැකි ය. ඒ සඳහා හොඳම උදාහරණය පහත රූපරාමු පෙළයි