බිරිඳ රෝහලේ නවතා පාසල් සිසුවියක් ගෙදර ගෙනවිත් ! | Colombocall බිරිඳ රෝහලේ නවතා පාසල් සිසුවියක් ගෙදර ගෙනවිත් ! - Colombocall

Hot News

බිරිඳ රෝහලේ නවතා පාසල් සිසුවියක් ගෙදර ගෙනවිත් !





පහළොස් හැවිරිදි පාසල් දැරියක් මවු පිය භාරයෙන් රැගෙන ගොස් මාස ගණනක් තිස්සේ කුලී නිවසක තබාගත් විවාහක එක්දරු පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විසිහය හැවිරිදි කාර්මිකයකු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනා අතර දැරිවිය රැගෙන ගෙන ගොස් ඇත්තේ සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳට පළමු දරුවා ලැබීමට රෝහල් ගත කර සිටියදී බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරිය පසුගිය අගෝස්තු මස දිනකදී පැහැරගෙන ගිය සැකකරු තම නීත්‍යානුකූල බිරිඳට රහසේ කුලී නිවසක ඇයව රඳවා තබාගෙන ඇති බවත් පැවසේ.