සයින්දමරදු ප්රදේශයේ නගර සභාවක් පිහිටුවා දියුණු කරනවා !
සයින්දමරදු ප්රදේශය සදහා නගර සභාවක් පිහිටුවන බව මහින්ද රාජපක්ෂ මහතා කල්මුණේ ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ප්රකාශ කලා.
පාස්කු ප්රහාරයේ මහමොළකරු සහරාන් ඇතුලු කල්ලියේ මූලස්ථානය පිහිටියේ සයින්දමරදු ප්රදේශයේයි.
වර්ථමාන ආණ්ඩුව ඉතිහාසයේ පළමුවරට මුස්ලිම් ජනතාවට සිකුරාදා දිනයේ පල්ලි යාමට තිබූ අවස්ථාව අහිමිකල බවත් ඒ සදහා වගකිව යුත්තේ බොම්බය පුපුරවා ගනු ලැබූ තැනැත්තා නොව වර්ථමාන ආණ්ඩුව බවත් මුලතිව් මුස්ලිම් ජනතාව අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කලා.