සජිත් ආදර්ශමත් තීරණයක් ගනී ! | Colombocall සජිත් ආදර්ශමත් තීරණයක් ගනී ! - Colombocall

Hot News

සජිත් ආදර්ශමත් තීරණයක් ගනී !




මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් අඩුවෙන්ම යැපෙන ජනාධිපතිවරයාට හිමි නම්බුනාමය ඉදිරියේදී තමන් හිමිකර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.