සජිත්ගේ පාලන සමයේ ධර්ම සංගායනාවක් ! | Colombocall සජිත්ගේ පාලන සමයේ ධර්ම සංගායනාවක් ! - Colombocall

Hot News

සජිත්ගේ පාලන සමයේ ධර්ම සංගායනාවක් !





සිය පාලනයක් යටතේ බුදුදහමේ පැවැත්ම වෙනුවෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

මහරගම ජාතික තරුණ සේවා සභාවේ අද (11)  පැවති මහසග සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.