ප්‍රභල අමාත්‍යවරුන් දෙදෙනකුගේ සහය සජිත් වෙත හිමිවෙයි ! | Colombocall ප්‍රභල අමාත්‍යවරුන් දෙදෙනකුගේ සහය සජිත් වෙත හිමිවෙයි ! - Colombocall

Hot News

ප්‍රභල අමාත්‍යවරුන් දෙදෙනකුගේ සහය සජිත් වෙත හිමිවෙයි !







හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ආතාවුද සෙනවිරත්න සහ ඩබ්ලිව්.පී. ඒකනායක යන මහත්වරුන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කර තිබෙනවා.

ඒ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.