ශ්රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. පසුගිය සමයක බුදුරජාණන් වහන්සේ මිණීමස් අනුභව කල බව පවසා සිටියේද මෙම තව්හිද්ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැත්තායි.