සජිත් ප්‍රේමදාස පැහැදිලි ජයක් ලබනවා ! | Colombocall සජිත් ප්‍රේමදාස පැහැදිලි ජයක් ලබනවා ! - Colombocall

Hot News

සජිත් ප්‍රේමදාස පැහැදිලි ජයක් ලබනවා !



මෑත සිදුකරන ලද සියළු සමීක්ෂණ වාර්තා වලට අනුව සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි ජයග්‍රහණයක් ලබන තිස්ස අත්තනායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

එතුමාට විවිධ පුද්ගලයන් යොදා මඩ ගැසීම පොහොට්ටුව අද නිර්ලැජ්ජිත ලෙස සිදුකරන බවත් සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට රටපුරා බහුවාර්ගික පක්ෂ සහ ශ්‍රීලනිපයේ විශාල පිරිසක් මේ මොහොතේ ඉදිරිපත් වී සිටින බවත් ඔහු කියා සිටියා.